දේශීය

ඉහළ දැමූ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු මෙන්න

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු නීති අධ්‍යාපන සභාව විසින් ඉහළ නංවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

ඒ අනුව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේ ද එකඟත්වය මේ සඳහා ලැබී ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

 

පොදු ප්‍රවේශ විභාග ගාස්තුව රුපියල් 15,000 ක් දක්වා ඉහළ දමා ඇති අතර විදේශීය නීතිවේදී උපාධිය සහිත සිසුන්ට නීති විද්‍යාලයට ඇතුළත්වීමේ ගාස්තුව රුපියල් 75,000ක් ලෙසයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

 

ගාස්තු ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය පහතින්,

 

Related posts

තංගල්ලේ උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

ශ්‍රි ලංකික ශ්‍රමිකයින් පිරිසක් අදත් දිවයිනට

Mohamed Dilsad

වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි සුළු සේවකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment