දේශීය

පළාත් පාලන ආයතන 19 ක් සඳහා ඇප මුදල් තැන්පත් කෙරේ

පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මේවන විට පළාත් පාලන ආයතන 19 ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

 

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කය සඳහා එක් දේශපාලන පක්ෂයක් පළාත් පාලන ආයතන 17 ක් සඳහා ඇප මුදල් තැම්පත් කර තිබෙනවා.

 

එසේම මහනුවර දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් 02 ක් පළාත් පාලන ආයතන 2 ක් සඳහා ඇප මුදල් තැම්පත් කර ඇති බවයි මැතිවරණය කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

නිරෝධායනය වූ තවත් පිරිසක් නිවස් වෙත

Mohamed Dilsad

හෙලිකොප්ටර් අනතුරෙන් රෝහල්ගත කළ හමුදාවේ 06 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

සියලුම විශ්‍රාමිකයින්ගේ පැමිණීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment