දේශීය

පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කෙරේ

පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවත් මාස 06කින් දීර්ඝ කළ බව මහ බැංකුව පවසනවා.

 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ

.

 

Related posts

මිළඟ අගවිනිසුරු ධුරය ට, ප්‍රීති පද්මන් සූරසේන ..!

Editor O

MCC ගිවිසුම ගැන ජනපතිගෙන් ඇමරිකාවට ප්‍රකාශයක්

Mohamed Dilsad

තෙවන වාරයේ පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

Editor O

Leave a Comment