දේශීය

සූර්ය පැනල ස්ථිතික පරිවර්තක සඳහා වරාය සහ ගුවන් සේවා බද්ද ඉවත් කෙරේ

සූර්ය පැනල ස්ථිතික පරිවර්තක/ඉන්වර්ටර් මත වරාය සහ ගුවන් සේවා බද්ද 2023 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

 

Twitter පණිවිඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කර තිබෙනවා.

 

අදාළ Twitter පණිවිඩය පහතින්,

 

Related posts

එදිරිවාදී දේශපාලනය සංස්කෘතිය නොව, ජනතාවගේ ගැටළුවලට විසඳුම් දෙන දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ඉන්දියාවේ භූමිකම්පාවක්

Editor O

සත්ත්ව සංගණන වාර්තාවේ තොරතුරු නිවැරැදි නොවන බවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් කියයි.

Editor O

Leave a Comment