ක්‍රීඩා

ක්‍රිකට් උණුසුමෙන් නව වසර අරඹන්න ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට

ඉන්දියානු තරඟ සංචාරය සඳහා සහභාගී වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (31) දිවයිනෙන් පිටත්ව ගියා.

 

එහිදී ඉන්දියානු කණ්ඩායම සමඟ එක්දින තරඟ 03ක් සහ T20 තරඟ 03ක් පැවැත්වීමට නියමිත අතර ලබන වසරේ ශ්‍රී ලංකාව සහභාගී වන ප්‍රථම ක්‍රිකට් සංචාරය ද මෙය වනවා.

 

තරඟ කාලසටහන පහතින්,

 

Related posts

බංග්ලාදේශ වේග පන්දු යවන මොහොමඩ් ෂරිෆ් ක්‍රීඩාවෙන් සමුගනී

Mohamed Dilsad

වාස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කරයි

Mohamed Dilsad

ලා – ලීගා පාපන්දු තරගාවලියේ ක්‍රීඩකයන් 5 කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment