දේශීය

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා

විදුලි ගාස්තු යළිත් ඉහළ නැංවීමේ සූදානමට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා පවත්වා තිබෙනවා.

 

ඒ අනුව කරන්දෙණිය, බලපිටිය ප්‍රදේශවල මෙම විරෝධතා සංවිධානය කර තිබුණා.

Related posts

ඩොලර් හිඟයෙන් ආහාර තවමත් වරායේ

Mohamed Dilsad

බන්ධනාගාර සිදුවීම් විමර්ශණයට කමිටුවක්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment