Trending News

පස් කන්දක් කඩාවැටී දෙදෙනෙක් මරුට

මහනුවර, අකුරණ – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


පවතින අධික වර්ෂාවත් සමඟ එම නිවස ආසන්නයේ පිහිටි පස් කන්ද නායයෑමෙන් සිදුවූ අනතුරෙන් මෙලෙස ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ තවත් අයෙක් රෝහල්ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

Related posts

ඩේසි ෆොරස්ට්ගේ සහ යෝෂිතගේ නඩුව ගැන අධිකරණය දුන් නියෝග මෙන්න

Editor O

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින මෙන්න

Editor O

PCB bans Nasir Jamshed for 10 years

Mohamed Dilsad

Leave a Comment