Trending News

මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම රජයේ ඉලක්කයයි – ජනපති

මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම රජයේ ඉලක්කය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නත්තල් දින සිබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන, රුදුරු අඳුර පරදාලන සත්‍ය ආලෝකයාණන්ගේ පැමිණීම නොහොත් ආගමනය නත්තල ලෙසත් එය දිළින්දන්, වහලුන්, පීඩිතයින් මුදාලන විමුක්තිදායක සුපුවතේ රාවය නඟන ආනන්දජනක මංගල්‍යයක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

සැමට ප්‍රේමය පතුරන මනුෂ්‍යත්වය බෙදා දෙන පුරවැසියන් ලෙස සාමාජීය වගකීම ඉටු කිරීමට ද මේ නත්තල් සමයේ සියලුදෙනා අදිටන් කරගත යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related posts

World number one Halep avoids shock defeat at Miami Open

Mohamed Dilsad

இலங்கையிலிருந்து குவைட்டுக்கு பணிபுரியச் சென்ற 41 இலங்கையர்கள் நாடு திரும்பினர்

Mohamed Dilsad

මීගමුව රෝහලේ වාට්ටු ඩෙංගු රෝගීන්ගෙන් පිරෙයි.ප්‍රදේශය පුරා මදුරුවන් බෝ වන ස්ථාන

Mohamed Dilsad

Leave a Comment