Trending News

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.250 කින් (නව මිල රු.4,610)

* කිලෝ ග්‍රෑම් 5 – රු.100 කින් (නව මිල රු.1,850)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.45 කින් (නව මිල රු.860)

Related posts

Mars Makes Its Closest Approach To Earth Today

Mohamed Dilsad

‘Kosgoda Loku’ shot dead in Kalutara

Mohamed Dilsad

ට්විටර් ග්‍රාහකයින්ට මස්ක් ගෙන් පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment