Trending Newsදේශීයප්‍රමුඛ පුවත 3

ලැප්ටොප් පරිගණකයක සිදු වූ විදුලි කාන්දුවකින් සිසුවෙක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – බටපොල, කොබෙයිතුඩුව ප්‍රදේශයේ 14 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සැකපළ කෙරෙන්නේ අදාළ සිසුවා භාවිත කරමින් සිටි ලැප්ටොප් පරිගණකයේ සිදු වූ විදුලි කාන්දුවක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවයි.

අප වාර්තාකරු පැවසුවේ, ඊයේ (16) පස්වරුවේ දරුවා පරිගණකය උකුලේ තබාගෙන භාවිත කරමින් සිට ඇති බවයි.

ඒ, අවස්ථාවේදී පරිගණකය විදුලියට සම්බන්ධ කර තිබී ඇතැයි නිවැසියන් පවසති.

මියගොස් ඇත්තේ, අම්බලන්ගොඩ ගාමිණි විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගැනුම ලැබූ ඩබ්ලිව්. ඒ.සෙනත් ඉදුවර නැමැති සිසුවාය.

Related posts

හික්කඩුවේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට

Editor O

வரவு செலவு திட்ட ஒதுக்கம் தோல்வியடைந்த இரண்டு அமைச்சுக்களுக்கான ஒதுக்கீட்டு சட்டமூலம் முன்வைப்பு

Mohamed Dilsad

Gazette issued banning full face veil in Sri Lanka

Mohamed Dilsad

Leave a Comment