විදෙස්

“සාම සාකච්ඡාවලට එන්න නම් වන්දි ගෙවන්න”

(UTV | කොළඹ) – යුක්‍රේනු ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කරන ආකාරයට ඔහු රුසියාව සමඟ සාම සාකච්ඡා සඳහා ප්‍රවිශ්ඨ වන්නේ, යුද්ධය හේතුවෙන් යුක්රේනයට සිදු වූ හානියට වන්දි ගෙවන්නේ නම් පමණකි.

එසේ නොමැති ව රුසියාවට තම භූමි ප්‍රදේශයෙන් සෙන්ටිමීටරයක ප්‍රමාණයක්වත් ලබා නොදෙන බවත් රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේනයේ කලාප 14ක සහ කීව් අගනුවර මිලියන 4ක ජනතාවට මේ වන විට විදුලිය නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Related posts

උතුරු කොරියාව චන්ද්‍රිකාවක් ගුවන් ගත කරයි

Mohamed Dilsad

ඉන්දියාවේ තුනෙන් දෙකකට කොවිඩ්

Mohamed Dilsad

බිහාර් ප්‍රාන්තය සම්පූර්ණයෙන් වසා දැමෙයි

Mohamed Dilsad

Leave a Comment