විදෙස්

උතුරු කොරියාව චන්ද්‍රිකාවක් ගුවන් ගත කරයි

(UTV|කොළඹ) – උතුරු කොරියාව චන්ද්‍රිකාවක් උඩු ගුවනට යොමු කිරීමට සූදානම් වේ.

දකුණු කොරියානු මාධ්‍ය  අද මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේදි මෙම චන්ද්‍රිකාව නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇත.

නමුත් චන්ද්‍රිකා කක්ෂගත කිරීම ඇතුළු බැලිස්ටික් තාක්ෂණය යොදා ගන්නා අත්හදා බැලීම් උතුරු කොරියාවට තහනම් කරමින් ජගත් සංවිධානය මේ වන විට සම්බාධයක් ද පනවා තිබේ.

උතුරු කොරියාව සිය අභ්‍යාවකාශ වැඩසටහනේ සාර්ථකත්වය පෙන්නුම් කිරීම සඳහා මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශයට යොමු කරනු ඇති බව දකුණු කොරියානු මාධ්‍ය පෙන්වා දෙයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉම්රාන් ඛාන්ගෙන් මෝදිට ලිපියක්

Mohamed Dilsad

කොරෝනා හමුවේ ජපානයේ අපනයන පහළට

Mohamed Dilsad

කටාර් රාජ්‍යයේ ගින්නකට හසුවීමෙන් මෙරට කාන්තාවක් මරුට

Mohamed Dilsad

Leave a Comment