දේශීය

සංචාරක ඇමැතිගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ඔවුන්ගේ සංචාරක ගමනාන්ත ලැයිස්තුවට එක් කරන ලෙස සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ජාත්‍යන්තර සංචාරකයින්ගෙන් ඉල්ලීමක් කොට ඇත.

රට මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් රට කෙමෙන් මිදෙන බවත්, මෙරටට පැමිණෙන සංචාරකයන් හොඳින් රැකබලා ගන්නා බව ඒ මහතා සහතික කරනවා.

ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාරයට ලැදි ජාතියක් බවත්, එහි තරඟකරුවන් හා සසඳන විට ගෙවන මුදලට නිසි වටිනාකමක් ලබා දෙන බවත් හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කොට ඇත.

Related posts

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාරවලට දීර්ඝ පෝලිම් : ජීවිත අවදානම ඉහළට

Editor O

රට තුළ සිටින විදෙස් සංචාරකයින්ට පහසුකම් දෙන්න

Mohamed Dilsad

Leave a Comment