ගොසිප්

මේ ප්‍රශ්ණයට මාව සම්බන්ධ කර ගැනීමෙන් ජාතියේ ප්‍රතිරූපයට තවත් හානියක් වෙනවා

(UTV | කොළඹ) – ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිදුවීමට තමන් සම්බන්ධ කර ගැනීමෙන් හා ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීමෙන් ජාතියේ ප්‍රතිරූපයට හා කීර්තියට තවත් හානියක් සිදුවන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ තමන් ක්‍රිඩා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු තමන් කිසිම ක්‍රීඩාවක පරිපාලනයට සම්බන්ධ වී නොමැති බවයි.

Related posts

රවී කරු පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට සුදානම්

Mohamed Dilsad

වත්මන් දේශපාලනයේ සිටින නායකයන් විශ්‍රාම යා යුතුයි – චන්ද්‍රිකා

Mohamed Dilsad

ආණමඩුව ප්‍රදේශයේ තරුණයෙක්ට තුන්වරක්ම කොරෝනා ආසාදනය වෙයි

Mohamed Dilsad

Leave a Comment