දේශීය

රාජ්‍ය සේවකයන්ට දැනුම් දීමක්

(UTV | කොළඹ) – රජ්‍ය නිලධාරීන්ගේ අල්ලස් ගැනීම සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් දැනුම්දීමට 1905 දුරකතන අංකය හඳුන්වා දී තිබේ.

දිස්ත්‍රික් ලේකම්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාමනිලධාරී කාර්යාලවල සේවය නියුතු නිලධාරින්ගේ අල්ලස් ගැනිමෙන් හෝ වෙනත් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වන පැමිණිලි එම දුරකතන අංකයට දැනුම්දිය හැකි බව ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.

Related posts

ලංකා සතොස හරහා සහල් ලබා දිමේ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

ගම්පොළ දිළිසෙන ගලට පොලිස් ආරක්ෂාව

Editor O

කංසා වවන්න ආයෝජකයන් 07 දෙනෙකුට අනුමැතිය

Editor O

Leave a Comment