දේශීය

ශ්‍රී ලංකාවේ පළමු වඳුරු උණ රෝගියා හමුවෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළින් පළමු වඳුරු උණ රෝගියා හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙකි.

සමාජ රෝගියෙකු යැයි සිතා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී ඔහුව වඳුරු උණ රෝගියෙකු ලෙස හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

Related posts

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

හදිසි නීතිය ඉවත් කෙරේ

Mohamed Dilsad

කොළඹ ජාතික රෝහලේ මුදල් පෙට්ටිය සොරා ගත් සැකකරු අල්ලයි

Mohamed Dilsad

Leave a Comment