ක්‍රීඩා

පකිස්ථානය ද.අප්‍රිකාව පරදවයි

(UTV |  මෙල්බෙර්න්) -ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද පැවති දකුණු අප්‍රිකාව සහ පකිස්ථානය අතර තරගයේ දී ලකුණු 33කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව හිමිවූ ඉලක්කය පන්දුවාර 16කදී ලකුණු 142කි.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 108ක් පමණි.

තරග යේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 185ක් රැස්කරගැනීමට සමත්විය.

Related posts

බටහිර ඉන්දීය ලෝක කුසලාන සංචිතය මෙන්න

Mohamed Dilsad

නවසීලන්තයට පැමිණි පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන් 06 කට කොරෝනා

Mohamed Dilsad

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ සමාප්ති උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment