ක්‍රීඩා

බටහිර ඉන්දීය ලෝක කුසලාන සංචිතය මෙන්න

(UTV | කොළඹ) – එළඹෙන 2022 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.

එවින් ලුවිස් 2021 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති තරගාවලියෙන් පසු පළමු වරට සංචිතයට ඇතුළත් කර තිබේ.

තුන් ඉරියව් ක්‍රීඩක රසල් සහ සුනිල් නරේන් සංචිතයෙන් ඉවත් කර ඇත.

West Indies squad :

Nicholas Pooran (c), Rovman Powell, Yannic Cariah, Johnson Charles, Sheldon Cottrell, Shimron Hetmyer, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Evin Lewis, Kyle Mayers, Obed Mccoy, Raymon Reifer, Odean Smith (ICC)

Related posts

හෙට තරඟයට එන ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙන්න

Mohamed Dilsad

නවසීලන්ත තරඟාවලිය ගැන දිමුත් කියන අලුත්ම කතාව

Mohamed Dilsad

ඉන්දියාවට කඩුළු 6ක ජයක්

Mohamed Dilsad

Leave a Comment