දේශීය

කොළඹ වරාය නගරයේ වෙළෙඳ සංකීර්ණය අප්‍රේල් සිට

(UTV | කොළඹ) – කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය ලබන වසරේ අප්‍රේල් මස විවෘත කිරීමට නියමිත බව කොළඹ වරාය නගර සමාගම පවසයි.

දකුණු ආසියාවේ විශාලතම තීරුබදු රහිත වෙළෙඳ කළාපය බවට පත්වන එම වෙළෙඳ සංකීර්ණයට ප්‍රමුඛතම විදේශ සමාගම් තුනක් ආයෝජනය කර ඇති බවත් මෙම වෙළෙඳ සංකීර්ණයට ශ්‍රී ලංකාව තුළ පවතින ආනයන නීති වැඩි ප්‍රමාණයක් බලනොපැවැත්වෙන බවත් කොළඹ වරාය නගර සමාගම සඳහන් කරයි.

Related posts

රෝහිතගේ බෑනාට ඇප

Editor O

පොදු ප්‍රවාහනයට මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ගැන අවසන් තීරණය අද

Mohamed Dilsad

Leave a Comment