දේශීය

බිත්තර මිල පහළට

(UTV | කොළඹ) – බිත්තරයක මිල රුපියල් 10ත් 7ත් අතර ප්‍රමාණයකින් පහත දැමිය හැකික බව සමස්ත ලංකා බිත්තර වෙළෙද සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් අනුර මාරසිංහ පැවසුවේ කුකුළු ගොවිපොළ හිමියන් කිහිපදෙනෙකුගේ මැදිහත්වීමෙන් මිල අඩු කිරීම සිදුනොකරන බවයි.

වෙළෙදපොළේ මේ වන විට බිත්තරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 50කටයි.

Related posts

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කාර්යය මණ්ඩල උසස් වීම් , වැටුප් වර්ධක බලරහිත කරමින් නියෝගයක්

Editor O

රාජිතට හා ඖෂධ සංස්ථාවේ හිටපු සභාපතිට සිතාසි

Mohamed Dilsad

බස් රථ ඇප් එක අද එළිදකියි

Mohamed Dilsad

Leave a Comment