දේශීය

සති දෙකෙන් පුංචි ඡන්දට විසදුමක්

(UTV | කොළඹ) –  පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කථානායකවරයාට යෝජනා කර තිබේ.

එමෙන්ම පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳ සුදුසු ක්‍රමවේදයක් ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා සති 02ක් තුළ ඉදිරිපත් කරන ලෙසද එහි සඳහන් වෙයි.

Related posts

කොරෝනා රෝගීන් ඇසුරු කල 2210 ක් ගැන තොරතුරු

Mohamed Dilsad

මිහින්තලා පුදබිමේ ආරක්ෂාව ගැන පොලීසියෙන් නිවේදනයක්

Mohamed Dilsad

‘නායකත්ව හා අභිප්‍රේරණ’ වැඩසටහන ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment