ක්‍රීඩා

බිනුර ප්‍රනාන්දු යළි දිවයිනට

(UTV |  මෙල්බෙර්න්) – ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු නැවතත් ශ්‍රී ලංකාවට කැඳවීමට පියවර ගෙන තිබේ.

බිනුර ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (25) පැවැති තරගය අතරතුර ආබාධයකට ලක්විය.

එම තරගයේ පළමු පන්දුවාරයේ දී බිනුර එලෙස ආබාධයකට ලක්වීම නිසා පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

Related posts

CPL තරඟාවලියෙන් බ්‍රාවෝ ඉවතට

Mohamed Dilsad

මතීෂ ව මඟහැරුණු හැටි කියයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා – ඇෆ්ගන් තරගය අද

Mohamed Dilsad

Leave a Comment