දේශීය

ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්

(UTV | කොළඹ) – කීත් ඩී. බර්නාඩ් මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

අද දින අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙසේ පත් කල බවයි සදහන් වන්නේ.

Related posts

ලංවීම කෑලි හතරකට වෙන් කරයි

Editor O

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වෙනිදා.

Editor O

මාසික වැටුප් ගෙවීම අර්බුදයක්! සතිපතා වැටුප් ගෙවන්න යැයි ගම්මන්පිලගෙන් යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment