විදෙස්

ෂි ජින් පින්ග් තෙවැනි වරටත් චීන ජනාධිපති ධුරයට

(UTV |  චීනය) – චීනයේ හිටපු ජනපති ෂි ජින් පින්ග් මහතා තෙවැනි වරටත් එරට ජනාධිපති ධුරයට තේරී පත්වී තිබෙනවා.

එරට විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මාවෝ සේතෝගෙන් පසු චීනයෙන් බිහිවන වඩාත්ම බලවත් පාලකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වනු ඇති බවයි.

තවද, එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර ඇත්තේ ලී චීයෑන්ග් ය.

Related posts

බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය නව අග්‍රාමත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

ජෙසින්ඩා ආර්ඩන් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

Mohamed Dilsad

ඔන්ඩැන්සෙට්‍රෝන් වැඩිදුර පරීක්ෂණයට විශේෂඥ කමිටුවක්; පරීක්ෂණ වියදම ගෙවීමට ඉන්දීය සමාගම සූදානම්..!

Editor O

Leave a Comment