දේශීය

“ජූලි 9 වනදා සිට තියෙන චිත්‍රපටයේ පළමු Season එක තාම ඉවර නෑ”

(UTV | කොළඹ) – විදේශ ආයෝජන ලබා නොගෙන රට දියුණු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව රට ඉදිරියට ගෙනයාමට නම් ඉදිරි මාස කිහිපයේ ආණ්ඩුවේ යාන්ත්‍රණය වෙනස් කළ යුතු බවයි Zoom ඔස්සේ පැවති සම්මන්ත්‍රණයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

පළමුවෙන් සිදුකළ යුත්තේ බැංකු ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවත් ඒ තුළින් ව්‍යාපාර ගණනාවක බංකො‍ළොත් තත්ත්වයෙන් ඉවත් කළ හැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

මෙහිදී මාධ්‍යවේදියා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ මෑතකදී ජනාධිපතිවරයා චිත්‍රපටයක් නැරඹුවාද යන්නයි. එයට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ජූලි 9 වනදා සිට රට තුළ තිබෙන්නේද චිත්‍රපටයක් බවත් එය කොටස් රාශියකින් සමත් විත බවත් පළමු Season එක අවසන්වී නොමැති බවයි.

“ජූලි 9 වනදා සිට තියෙන චිත්‍රපටයේ පළමු Season එක තාම ඉවර නෑ”

විදේශ ආයෝජන ලබා නොගෙන රට දියුණු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව රට ඉදිරියට ගෙනයාමට නම් ඉදිරි මාස කිහිපයේ ආණ්ඩුවේ යාන්ත්‍රණය වෙනස් කළ යුතු බවයි Zoom ඔස්සේ පැවති සම්මන්ත්‍රණයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

පළමුවෙන් සිදුකළ යුත්තේ බැංකු ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවත් ඒ තුළින් ව්‍යාපාර ගණනාවක බංකො‍ළොත් තත්ත්වයෙන් ඉවත් කළ හැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

මෙහිදී මාධ්‍යවේදියා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ මෑතකදී ජනාධිපතිවරයා චිත්‍රපටයක් නැරඹුවාද යන්නයි. එයට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ජූලි 9 වනදා සිට රට තුළ තිබෙන්නේද චිත්‍රපටයක් බවත් එය කොටස් රාශියකින් සමත් විත බවත් පළමු Season එක අවසන්වී නොමැති බවයි.

Related posts

ඌරුබොකු ඔය දෙපස ජනතාවට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

දුම්රිය සේවකයන් විශාල ප්‍රමාණයක් විශ්‍රාම යාමෙන් ගැටළු රැසක් ඇතිවේ

Mohamed Dilsad

කුඩු අංජුගේ බැංකු ගිණුම පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment