දේශීය

අදත් පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද ( 23 ) පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම සදහන් කරයි.

ඒ අනුව අද A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V යන කණ්ඩායම් සදහා ප.ව 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.

Related posts

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

කොත්මලේ, මා වතුර, ඉහළගම නායයෑමෙන් 50ක් අතුරුදන්… ; මළසිරුරු 09 හමුවෙයි

Editor O

කොළඹ පාසැල් සිසුන් මත් උවදුරට ගොදුරුවන හැටි

Mohamed Dilsad

Leave a Comment