විදෙස්

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

(UTV |  මියාකෝ) – ජපානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

එරට Miyako නගරය ආශ්‍රිතව මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එහි අගය රික්ටර් මාපකයේ ඒකක පහක ප්‍රබලත්වයක් ගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

කශෝගිගේ ඝාතනයට සවුදි කුමරුන් අනුමැතිය දී තිබූ බව ඇමෙරිකා වාර්තාවකින් හෙළිවේ

Mohamed Dilsad

විකිලීක්ස්ගෙන් තවත් හෙළිදරව්වක්

Mohamed Dilsad

ඩොලර් මිලියන 9 කට අධික වටිනාකමින් යුතු ඇත්දළ තොගයක් සොයාගනී

Mohamed Dilsad

Leave a Comment