දේශීය

ලබන 25 වන දායින් පසු බස් වර්ජනයක්

(UTV | කොළඹ) – කල්බදු වාරික ගෙවීමට ලබන දෙසැම්බර් මස දක්වා සහන කාලයක් ලබා නොදුනහොත් ලබන 25 වන දායින් පසු වර්ජනයකට අවතීර්ණ වන බව බස් සංගම් පවසයි.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

Related posts

මෙරටට පැමිණෙන විදෙස් නියෝජිතයින්ට අනිවාර්ය නිරෝධායන කාලයක්

Mohamed Dilsad

කැළණිය විශ්වවිද්‍යාලයේ සති අන්ත පාඨමාලා අද සිට යළිත් ඇරඹේ

Mohamed Dilsad

නවක වද ක්‍රියාකාරකම් නවතා දැමීම සඳහා බුද්ධි අංශවල සහාය

Mohamed Dilsad

Leave a Comment