දේශීය

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

(UTV | කොළඹ) – අද (16) පැය 01 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ((PUCSL) අවසර ලබාදී තිබේ.

එමෙන්ම ඔක්තෝබර් 17 වැනි දින පැය 02 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේය.

No photo description available.

Related posts

සිසුන් ප්‍රවාහනය සඳහා සිසු සැරිය බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමට සුදානම්

Mohamed Dilsad

ඉදිරි මහ මැතිවරණයට ආරුමුගම් තොණ්ඩමන් වෙනුවෙන් ජීවන් තොණ්ඩමන්

Mohamed Dilsad

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

Mohamed Dilsad

Leave a Comment