දේශීය

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

(UTV | කොළඹ) – අද (16) පැය 01 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ((PUCSL) අවසර ලබාදී තිබේ.

එමෙන්ම ඔක්තෝබර් 17 වැනි දින පැය 02 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේය.

No photo description available.

Related posts

කොරෝනා ආසාධිතයෙකු ඇසුරු කල තවත් 6 ක් නිරෝධායනයට

Mohamed Dilsad

පළාත් කිහිපයකට අදත් තද වැසි

Mohamed Dilsad

ඉදිරි කාලයේ සංචරණය සීමා දැඩි කරන්න

Mohamed Dilsad

Leave a Comment