දේශීය

අදත් විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (15) සහ හෙට (16) පැය 01 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ((PUCSL) අවසර ලබාදී තිබේ.

එමෙන්ම ඔක්තෝබර් 17 වැනි දින පැය 02 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේය.

No photo description available.

Related posts

මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

Editor O

හිටපු පොලිස්පති හැංගිලා ඉන්නේ වර්ග අඩි 65,000ක් ඇතුළේ – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති වටගල

Editor O

සෞඛ්‍ය උපදෙස් කඩ කරන්නන් සොයා විශේෂ මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment