දේශීය

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

(UTV | කොළඹ) – අද (12) දින පැය 02 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇත.

Related posts

හෙට අගමැතිගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය අදත්

Mohamed Dilsad

වැඩ වර්ජන කරමින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න පිරිසක් උත්සාහ කරනවා – රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

Editor O

Leave a Comment