දේශීය

ලාෆ් ගෑස් වල නව මිල මෙන්න

(UTV | කොළඹ) – ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව 12.5kg ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩුකර ඇත.

එහි නව මිල වන්නේ රුපියල් 5300කි.

එසේම 5kg ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් අඩුකර ඇත.

එහි නව මිල වන්නේ රුපියල් 2120කි.

Related posts

නවම් පුර පසළොස්වක පොහොය අද යි

Editor O

තවත් ගුවන් අනතුරක් : යානා දෙකක් ගුවනේදී ගැටේ

Editor O

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමෙන් පොලිස් ලොක්කන් දෙදෙනෙකුට කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment