ක්‍රීඩා

විස්සයි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය අද

(UTV | කොළඹ) – ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු පුහුණු තරගය අද (11) පැවැත් වේ.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ආරම්භ වන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 09ට ආරම්භ වීමට නියමිතය.

සිම්බාම්බේ කණ්ඩායම සමග එම තරගය පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන පුහුණු තරගය ලබන 13 වැනිදා අයර්ලන්තය සමග පැවැත් වේ.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 16 වන දින ආරම්භ වීමට නියමිතය.

Related posts

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශයට එරෙහි පළමු තරඟය කඬුලු 07කින් ශ්‍රී ලංකා ව ජයගනී

Editor O

පාකිස්තාන සංචාරය ප්‍රතික්ෂේප කල ක්‍රීඩකයින් මෙන්න

Mohamed Dilsad

බංගලාදේශ – නවසීලන්ත තුන්වන තරඟය අවලංගු කෙරේ

Mohamed Dilsad

Leave a Comment