ක්‍රීඩා

බංගලාදේශ – නවසීලන්ත තුන්වන තරඟය අවලංගු කෙරේ

(UTV|නවසීලන්තය) – නවසීලන්තයේ හග්ලි ඕවල්හිදී පැවැත්වීමට නියමිතව තිබු නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගය අවලංගු කර තිබේ.

ඒ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවූ වෙඩි ප්‍රහාරයන් හේතුවෙනි.

මේ වනවිට එම ප්‍රහාර වලින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජෛව තාක්‍ෂණ සමාගමක්ම ජොකොවික් මිලදී අරගෙන

Mohamed Dilsad

සන්රයිසස් හයිද්‍රාබාද් IPL දෙවන සුදුසුකම් ලබා ගැනීමේ තරඟයට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කඩුලු 7ක ජයක්

Mohamed Dilsad

Leave a Comment