දේශීය

අද විශේෂ බැංකු නිවාඩු දිනයක්

(UTV | කොළඹ) – අද (10) සඳුදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත්කර තිබේ.

නබි නායකතුමාගේ උපන් දිනය ඔක්තෝබර් 09 වන ඉරිදා දිනයට යෙදී තිබීම ඊට හේතුවය.

එය රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනයකි.

ඒ හේතුවෙන් ඔක්තෝබර් 10 සඳුදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත්කර ඇත.

කොළඹ කොටස් වෙළඳපොළද එදිනට වසා තැබේ.

Related posts

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන 81 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

වරාය ප්‍රමාද ගාස්තු අය නොකිරීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment