දේශීය

අද විදුලි කප්පාදු කරන කාලසටහන

(UTV | කොළඹ) – අද (09) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
– සවස් කාලයේ පැය 1 යි
– රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා
– සවස් කාලයේ පැය 1 යි
– රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

Related posts

දින-පහක් වයසැති බිළිඳකු අලෙවි කිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ

Mohamed Dilsad

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉෂ්මයිල් ඝාතනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙළා දකී.

Editor O

විදුලි ජනන සැලසුම් වලදී සිදුවිය හැකි අඩුපාඩු අවම කිරීමට අමාත්‍ය අනුකාරක සභාවක්

Mohamed Dilsad

Leave a Comment