දේශීය

සංචාරකයන්ටත් ඉන්ධන බලපත්‍රයක්

Tourist

(UTV | කොළඹ) – සංචාරකයන් සහ කර්මාන්තයේ නියැලෙන්නන් සඳහා ඉන්ධන බලපත්‍ර නිකුත් කරනු ලබන බව වාර්තා වනවා.

ඒ සඳහා ඔවුන් සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි විය යුතු බව යි වාර්තා වන්නේ.

ඒ සඳහා අවශ්‍ය නව යෝජනා ක්‍රමය අද සවස ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

Related posts

ලබන සඳුදා සිට බස් රථ ගැන වැඩි අවධානයක්

Mohamed Dilsad

නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා 64 කින් ආසාදිතයින් 2417ක්

Mohamed Dilsad

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි වියත්මග වියතුන්ට ඉල්ලීමක්[PHOTOS]

Mohamed Dilsad

Leave a Comment