දේශීය

ලිට්‍රෝ පහළ ගිය ගෑස් මිල මෙන්න

(UTV | කොළඹ) – අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් මිල පහත දැමීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු 271කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 4,280ක් වේ.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රු 107කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 1,720කි.

කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 47කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 800ක් වේ.

Related posts

කොරෝනා රෝගීන් ගණන ඉහළට(UPDATE)

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 100 අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

පානදුර ගිලන් රථයට වෙඩි තැබීමේ සිද්ධියේ අලුත්ම කතාව

Mohamed Dilsad

Leave a Comment