දේශීය

උසස් පෙළ කල් දමන්නැයි : ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(UTV | කොළඹ) – දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති මෙවර උසස් පෙළ විභාගය කල් නොදැමීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය හමුවේ ඉදිරියේ දී පෙත්සම් ගොනු කිරීමට පියවර ගන්නා බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය.

කොළඹ අද (04) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

කතරගම නාවික හමුදා කඳවුරේ පිපිරීමක්

Editor O

තවත් කොරෝනා ආසාදිතව සිටි 10 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 46,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment