දේශීය

බස් ගාස්තු අඩු කරන්නේ නැහැ

(UTV | කොළඹ) – ඩිසල් මිල ගණන්වල කිසිදු අඩුවක් සිදුවී නොමැති බැවින් මෙම අවස්ථාවේ කිසිදු ආකාරයකින් බස් ගාස්තු අඩු කිරීමක් නොකරන බව බස් සංගම් පවසයි.

සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ සභාපති, අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේ, ඩීසල් මිල අඩු නොවු පසුබිමක කිසිදු ආකාරයක බස් ගාස්තු අඩුවීමක් සිදු නොකරන බවය.

Related posts

පොහොට්ටුවේ හම්බන්තොට ප්‍රසිද්ධ රැස්වීම් සීමා කිරීමට පියවර

Mohamed Dilsad

නව ඛනිජ තෙල් පණත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

මුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

Leave a Comment