දේශීය

මත්පැන් මිලේ සිදු වූ වෙනස

(UTV | කොළඹ) – ඊයේ (01) මධ්‍යයම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන් ද ඉහළ දමා තිබේ.

ඒ අනුව DCSL සමාගම විසින් සෑම මත්පැන් වර්ගයකම මිල ඉහළ දමා ඇති අතර මිලිලීටර් 750 අති විශේෂ මත්පැන් බෝතලය මිල රුපියල් 150කින් ඉහළ දමා ඇත.

ඊට සමගාමීව අනෙක් මත්පැන්වල මිල ගණන් ද ඉහළ දමා ඇති බව වාර්තා වේ.

Related posts

නාමල්, රට ගොඩනගන බව විශ්වාසයි – මහින්ද රාජපක්ෂ

Editor O

කොරෝනා මැඬලීමට ඇමරිකාවෙන් ඩොලර් මිලියන1.3ක පරිත්‍යාගයක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය ඉවත් කෙරූ කාලය දීර්ඝ කෙරේ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment