Trending Newsඑසැන පුවත්දේශීය

නාමල්, රට ගොඩනගන බව විශ්වාසයි – මහින්ද රාජපක්ෂ

අරගලය පාලනය කිරීමට රජය එකදු උණ්ඩයක් හෝ භාවිත කළේ නම් විශාල විනාශයක් වීමට ඉඩ තිබූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බෙලිඅත්ත නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මහතා ඉදිරියේදී රට ගොඩනගනු ඇති බවට තමන් තුළ දැඩි විශ්වාසයක් පවතින බවද, මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Related posts

More rain in Sri Lanka’s South-Western areas likely

Mohamed Dilsad

පීඩන අවපාතයක් පිළිබඳ කාලගුණ නිවේදනයක්

Mohamed Dilsad

කොරියාවේ රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට දෙන්න – විපක්ෂ නායක සජිත්, කොරියානු තානාපතිනියගෙන් ඉල්ලීමක් කරයි.

Editor O

Leave a Comment