දේශීය

ජනපති ආසියානු සංවර්ධන බංකුවේ සාකච්ඡාවකට

(UTV | කොළඹ) – පිලිපීනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිලිපීනයේ මැනිලා නුවරදී එරට ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාර්කෝස් සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ සිය පිලිපීන නිල සංචාරය ආරම්භ කළේ ය.

රනිල් වික්‍රමසිංහ මහතා එරට ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාර්කෝස් හමුවී ද්විපාර්ෂවික සාකච්ජා පැවැත්වී ය.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩල රැස්වීමට එක්වීමට ද නියමිතයි.

Related posts

පරිප්පු පාට කළ ගබඩාව වටලයි

Mohamed Dilsad

සියලු PCR පරීක්ෂණාගාර සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ආණ්ඩු පක්ෂ 11හේ නායකයින් මහ නාහිමිවරුන් හමුවට

Mohamed Dilsad

Leave a Comment