ගොසිප්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දළදා මාලිගයට

(UTV | මහනුවර) – ආසියානු කුසලානයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන ඊලඟ අභියෝගාත්මක තරඟාවලිය T 20 ලෝක කුසලානයයි. එය එළඹෙන ඔක්තෝබර් මාසයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය සඳහා සූදානම් වෙන පුහුණු කඳවුරකට සහභාගී වෙමින් මහනුවර ප්‍රදේශයේ රැඳී සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ලෝක කුසලානයට ඕස්ට්‍රේලියාව බල පිටත්ව යෑමට ප්‍රථම මහනුවර දලදා මාලිගාවට ගොස් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගෙන ඇත.

Related posts

දෛනික ආසාදිතයින් අඩුවීමට හේතුව

Mohamed Dilsad

මතින් මත්වූ ඇමති පුතු රිය ධාවනයේදී පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

රන්බීර්,ආලියා විවාහයට දින නියම වේ

Mohamed Dilsad

Leave a Comment