දේශීය

ජනපති ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක්

(UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

අද (26) අලුයම 12.50 පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහ පිලිපීනයේ පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා එම සංචාර සිදුකරන බව සඳහන්ය.

Related posts

සාමාන්‍ය පෙළ විභාගය ගැන දැනුම්දීමක්

Editor O

ප්‍රකාශයක් ලබාගැනීමට CCD ය රාජිත රඳවා සිටින කඳවුරට

Mohamed Dilsad

එළවළු මිල ඉහළට

Editor O

Leave a Comment