දේශීය

ෂින්ෂෝ අබේගේ අවමගුලට රනිල් යයි

(UTV | කොළඹ) – තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (25) රාත්‍රී ජපානය බලා පිටත්ව යාමට නියමිතය.

එහිදී ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමටය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රටවල් 217ක ආරාධිතයින් 700 දෙනෙකු පමණ අවමංගල්‍ය උත්සවයට සහභාගීවන බව වාර්තා වේ.

මේ හේතුවෙන් ජපානයේ ටෝකියේ අගනුවර විශේෂ ආරක්ෂක ක්‍රමවේදයක් යොදවා ඇති බව වාර්තා විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානය තුළ රැදී සිටින කාලය තුළ ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා සහ ඉහළ පෙළේ නායකයින් රැසක් සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Related posts

කොළඹ පොලිස් වසම් 5කට නිරෝධායන ඇඳිරි නීතිය

Mohamed Dilsad

රට තුළ පිළිකා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්

Mohamed Dilsad

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග මැතිවරණ කොමිසම සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment