දේශීය

විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක්

(UTV | කොළඹ) – අද (25) පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පස්වරු 3.00ත් පස්වරු 5.30ත් අතර කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.

අනතුරුව එම කළාප වලට පස්වරු 6.00ත් රාත්‍රී 10.30ත් අතර කාලයේදි පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලසටහන පහතින්….

Related posts

දඹුල්ලේ සහ නෙළුවේ සැකකටයුතු මරණ 2ක්

Mohamed Dilsad

ෆයිසර් එන්නත් මාත්‍රා තවත් තොගයක් දිවයිනට

Mohamed Dilsad

අඟහරුවාදා සිට දිවයිනටම ඇඳිරිනීතිය ලිහිල් වෙයි [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment