දේශීය

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – අද (15) දිනයේදී ද පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කලාප වලට එම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

විදුලිබල මණ්ඩලය සදහන් කළේ පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

May be an image of text that says 'THURSDAY 09/15 බ්‍රහස්පතින්දා வியாழன் Approved Power Interruption Schedule අනුමත විදුලි කප්පාදු කාලසටහන அங்கீகரிக்கப்பட்ட மின்தடை அட்டவணை Electricity Supply Disconnection Electricity Supply Restoration Time Time විදුලි විසන්ධී කරන වේලාව විදුලි සැපයුම යථා තත්වයට පත්වන மின்சார விநியோகம் වේලාව மின்சார விநியோகம் தடை நேரம் திரும்பும் நேரம் Group பிரிவு Duration කාල සීමාව காலம் 6:00PM 6:30PM 7:00PM- 7:30PM 7:00PM 7:30PM E,F,G,H,T,U,V 8:00PM 8:30PM 8:00PM 8:30PM A,B,C,D,W,P,Q 1 hour 9:00PM 9:30PM I,J,K,L,R,S PUCSL ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව இலங்கை பொதுப்பயன்பாடுகள் ஆணைக்குழு Public Utilities Commission of Lanka'

Related posts

කරූට එජාප නායකත්වය දීම පිළිබදව අවසන් තීන්දුවක් නැහැ

Mohamed Dilsad

කොළඹ බස් ප්‍රමුඛතා මංතීරු 2 වන අධියර ලබන සඳුදා සිට

Mohamed Dilsad

ජනපති විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය විමසයි

Mohamed Dilsad

Leave a Comment