දේශීය

අද විදුලිය කපන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – අද (14) දිනයේදී පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කලාප වලට එම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

විදුලිබල මණ්ඩලය සදහන් කළේ පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

May be an image of text that says 'WEDNESDAY 09/14 බදාදා புதன் Approved Power Interruption Schedule අනුමත විදුලි කප්පාදු කාලසටහන அங்கீகரிக்கட்ட மின்தடை அட்டவணை Electricity Supply Disconnection Time විදුලි සැපයුම විසන්ධී කරන වේලාව மின்சார விநியோகம் தடை நேரம் Electricity Supply Restoration Time විදුලි සැපයුම යථා තත්වයට පත්වන වේලාව மின்சார விநியோகம் திரும்பும் நேரம் Group සඩය பிரிவு Duration කාල සීමාව காலம் 6:00PM 6:30PM 7:00PM 7:30PM 7:00PM- 7:30PM E,F,G,H,T,U,V 8:00PM 8:30PM 8:00PM 8:30PM A,B,C,D,W,P,Q 1 hour 9:00PM 9:30PM I,J,K,L,R,S PUCSL ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව இலங்கை பொதுப்பயன்பாடுகள் ஆணைக்குழு Public Utilities Commission of Sri Lanka'

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

Mohamed Dilsad

කොළඹ ඇතුළු නගර කිහිපයක දූවිල අංශු ප්‍රමාණය ඉහළට

Mohamed Dilsad

SLIT ගැන පෙත්සම සළකා බැලීමට දින නියම කෙරේ

Mohamed Dilsad

Leave a Comment